29 Nov2022 ජාතික සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2022 ජාතික සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2022 තරගාවලියේදී ඉංග්‍රීසි භාෂා නිසදැස් අංශයේ දෙවන ස්තානය අප පාසලේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන තිහංසා දෙව්මිණි ශිෂ්‍යාව විසින් දිනා ගන්නා ලදී.
06 Nov2022 සමස්ත ලංකා පාසල් නර්තන තරඟාවලිය 2022 2022.11.05 දින පැවති සමස්ත ලංකා පාසල් නර්තන තරඟාවලිය (ඌව පළාත්) ඉදිරිපත් වූ තරඟ ශීර්ෂ තුනම ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී
17 Sep2022 2020 ජාතික ඵලදායිතා තරඟාවලියේ පාසල් අංශයේ ප්‍රථම ස්ථානය 2020 ජාතික ඵලදායිතා තරඟාවලියේ පාසල් අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට බදුල්ල මැදි මහා විදුහලට හැකි විය.... Read more ...
03 Dec2022 2022 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේදී මීටර් 1500 (18න් පහළ) ප්‍රථම ස්ථානය 2022 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේදී මීටර් 1500 (18න් පහළ) ප්‍රථම ස්ථානය අප විද්‍යාලයේ සනුක මිහිසර ගුණරත්න ශිෂ්‍යා විසින් දිනා ගන්නා ලදී.....අපගේ උණුසුම් සුභ පැතුම් ...