පා බැති ආදර නමදිමු පා යුග
බදුල්ල මැදි මහ විදුහල් මෑණී_ //
රණඹුර විදු සතරේ සරා සඳව වොරැදේ.....//
ජීව ශ්‍රෝත සේ අමදිය දහරා...//
උල්පත වේ මෑණි
පා බැති ආදර.....
ප්‍රභාත කැළුමෙහි නැණ රිවි මඬලේ
අපේ නුවත් පෑදුව මව්නි...//
ඔබේ සජීවි සහගුණ මී වි....//
හෙළ ඔද තෙද පතුරා
රට දැය නංවා ඔබ පුදමු