ලංකා පාසල් මළල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කල Sir.John Tarbet Senior Championship 2022 තරඟාවලියේ දී අප පාසලේ සනුක මිහිසර ගුණරත්න 1500m 2000m බාධක, 3000m යන ඉසව් 3න්ම රන් පදක්කම් ද ,ඉක්බාල් ෆස්ලුල්ලා විසින් 800 m රන් පදක්කමද 1500 m රිදී පදක්කම ද හිරුෂ මෙන්ඩිස් මිටර් 400 ඉසව්වෙන් සුපිරි 8 දෙනා අතරට ද තේරී පත් වී ඇත. මෙය වසර ගනනාවකින් පසු බස්නාහිර පළාතෙන් පිට පාසලක් 18න් පහල බාලක ශූරතාවය සහ 18 න් පහල පිට පළාත් අනුශූරතාවය
සනුක මිහිසර ගුණරත්න (වයස 18 න් පහළ - බාලක)
මීටර් 1500 - පළමු ස්ථානය
මීටර් 2000 - පළමු ස්ථානය (පඩිපෙළ)
මීටර් 3000 - පළමු ස්ථානය ඉක්බාල් ෆස්ලුල්ලා (අවුරුදු 18 න් පහළ - බාලක)
මීටර් 800 - පළමු ස්ථානය
මීටර් 1500 - දෙවන ස්ථානය
පුහුණුකරු - සුරේෂ් ජයසිංහ / දිනේෂ් විතානගේ
අපගේ සුභ පැතුම් ️️ විදුහල්පති තුමනි සියලුම කාර්ය මණ්ඩලය සමඟ BMMV
Amila Premakumara has on winning 1st Runner Up at Emerging Civil Engineer Awards 2022