Sport Achivements
2022 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේදී මීටර් 1500 (18න් පහළ) ප්‍රථම ස්ථානය
2022 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේදී මීටර් 1500 (18න් පහළ) ප්‍රථම ස්ථානය අප විද්‍යාලයේ සනුක මිහිසර ගුණරත්න ශිෂ්‍යා විසින් දිනා ගන්නා ලදී.....අපගේ උණුසුම් සුභ පැතුම් ...
කලාප පාසැල් මලල ක්‍රීඩා - 2022
බදුල්ල කලාප පාසල් ක්‍රීඩා උලෙළේ දී, සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය
90TH SRI JOHN TARBET SENIOR ATHLETIC CHAMPIONSHIP 2022 WINNERS
ලංකා පාසල් මළල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කල Sir.John Tarbet Senior Championship 2022 තරඟාවලියේ දී අප පාසලේ සනුක මිහිසර ගුණරත්න 1500m 2000m බාධක, 3000m යන ඉසව් 3න්ම රන් පදක්කම් ද ,ඉක්බාල් ෆස්ලුල්ලා විසින් 800 m රන් පදක්කමද 1500 m රිදී පදක්කම ද හිරුෂ මෙන්ඩිස් මිටර් 400 ඉසව්වෙන් සුපිරි 8 දෙනා අතරට ද තේරී පත් වී ඇත. මෙය වසර ගනනාවකින් පසු බස්නාහිර පළාතෙන් පිට පාසලක් 18න් පහල බාලක ශූරතාවය සහ 18 න් පහල පිට පළාත් අනුශූරතාවය
සනුක මිහිසර ගුණරත්න (වයස 18 න් පහළ - බාලක)
මීටර් 1500 - පළමු ස්ථානය
මීටර් 2000 - පළමු ස්ථානය (පඩිපෙළ)
මීටර් 3000 - පළමු ස්ථානය ඉක්බාල් ෆස්ලුල්ලා (අවුරුදු 18 න් පහළ - බාලක)
මීටර් 800 - පළමු ස්ථානය
මීටර් 1500 - දෙවන ස්ථානය
පුහුණුකරු - සුරේෂ් ජයසිංහ / දිනේෂ් විතානගේ
අපගේ සුභ පැතුම් ️️ විදුහල්පති තුමනි සියලුම කාර්ය මණ්ඩලය සමඟ BMMV