13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- ගණිත
- කලා
- විද්‍යා
- වාණිජ
- තාක්ෂණවේදය
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
|
විද්‍යා විෂයධාරාව |
|
| රසායන විද්‍යාව | භෞතික විද්‍යාව |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | ඉංග්‍රීසි |
|
ගණිත විෂයධාරාව |
|
| රසායන විද්‍යාව | භෞතික විද්‍යාව |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | ඉංග්‍රීසි |
|
කලා විෂයධාරාව |
|||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | ප්‍රංශ | ජපන් |
| ඉංග්‍රීසි | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ||
|
වාණිජ විෂයධාරාව |
|||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර සංඛ්‍යානය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |
|
තාක්ෂණවේදය විෂයධාරාව |
|||
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | තාක්ෂණවේදය සදහා විද්‍යාව | ඉංජිනේරු තාක්ෂණය | ජෛව පද්ධති තාක්ෂණය |