(+94) 552222385
[email protected]
Badulla Central Collage
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Badulla M.M.V

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය

සතර සැමට සැපත සදයි !

  • Register
  • Login
Badulla M.M.V

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය

සතර සැමට සැපත සදයි !

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • කණිෂ්ඨ අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

  • පාසල් පැවැත්වෙන දිනයන් හි පෙ.ව. 06.45 සිට පෙ.ව. 07.15 වන විට පාසලට පැමිණීම
  • උදෑසස්ත පංති කාමර අවට පරිසරය පෙ.ව. 07.20 වන විට පිරිසිදු කර අවසන් කිරීම. • පෙ.ව. 07.25 ට උදෑසන ආගමික වතාවත් සිදු කිරීම සඳහා බාහිර පරිසරයේ රැඳී
    නොසිට තමන්ගේ පංති කාමරයට ගොස් සිටීම.
  • උදෑසන රැස්වීම් පැවැත්වෙන දිනයන්හි පේළියට නිශ්ශබ්දතාවයෙන් යුතුව, පංතියේ සිට ආචාරශීලී දරු පිරිසක් ලෙස ඊට එක්වීම
  • පාසලට ප්‍රවේශ වන ප්‍රධාන දොරටු තුනෙන් පමණක් උදෑසන පාසලට ඇතුළත් විය යුතුය.
  • ඔබ ගේට්ටු පරීක්ෂාවේ නිරත ශිෂ්‍ය නායක, නායිකාවන්ට තම පොත් බෑගය පරික්ෂා කිරීමට ඉඩ දිය යුතුය.
  • ශිෂ්‍ය වාර්තා පොත දිනපතා ම පාසලට පැමිණෙන විට රැගෙන ආ යුතුය.
  • ප්‍රමාද පැමිණීම් වලට ලක්වන ඔබ අධීක්ෂකයන් විසින් ශිෂ්‍ය වාර්තා පොතේ සටහන් කිරීමටත්, සුදුසු අවස්ථාවේ විනය ක්‍රියාමාර්ගයන්ට යොමු කිරීමටත් බැඳී සිටිනු ඇත.
  • පාසල් බෑගය තුළ කෑම පැකට් හෝ පොලිතීන් කොළ හා පරිසරය නස්න කිසිදු අපද්‍රව්‍යයක් රැගෙන නොආයුතුය.පොත් බෑගය තුළ සහ ඔබ සතුව පැවතිය හැක්කේ අධ්‍යාපනික කටයුතු සඳහා අවශ්‍යපොත් හා ගුරු භවතුන් උපදෙස් දී ඇති අත්‍යවශ්‍ය උපකරණ පමණි. කෑම රැගෙන එන ඔබ කෑම පෙට්ටියක් භාවිත කළ යුතුය. කිසිසේත්ම කෑම ඔතන කොළ ඒ තුළ තිබිය නොහැක.
  • ඉහත කී අත්‍යවශ්‍ය දේ හැර අන් සියලුම දේ ගේට්ටු පරීක්ෂා කරනු ලබන ශිෂ්‍ය නායක නායිකාවන් විසින් හා අධීක්ෂණ ගුරු භවතුන් විසින් රඳවා තබා ගනු ලැබේ. මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් හෝ විරෝධතා දැක්වීම කිසිදු සිසුවෙකුට හෝ ගුරුභවතෙකුට මෙන්ම දෙමාපියන්ට භාරකරුවන්ට ද සපුරා තහනම්ය.
  • අංග සම්පූර්ණ නිල ඇඳුම ඇති බදුලු මැදි මහ විදුහල් දුවක හෝ පුතකු ලෙස හැර ඔබට පාසලට ප්‍රවේශ වීමට ඉඩකඩ ලබා නොදේ. ශිෂ්‍ය භාවය වලංගු සැමට ඒ අනුව මෙහි මතු තැනක කියවෙන විස්තර කිරීම්වලට අනුකූලව පමණක් නිල ඇඳුම් භාවිත කළ යුතු වේ. එහි දී පිරිමි ළමයෙකු කලිසම, කම්සය, සපත්තු පැළඳීම, කොණ්ඩය කැපීම, රැවුල කැපීම, ගැහැණු දරුවෙකු නම් ගවුම් කොළරය, ඉදිරිපස, ඉන, ඉන පටිය, ගවුමේ උස හා සපත්තු පැළඳීම, කොණ්ඩය කැපීම හා පිරීම, නියපොතු, ඇස්බැම, කරාබු, මේස් හා සපත්තු මතු දක්වා ඇති පරිදි සිදු නොවුනහොත් ගේට්ටුවෙන්ම හරවා යැවීමට ක්‍රියා කරනු ඇත.
  • සියලුම සිසු දරුවන් නිවසින් ආහාරය සඳහා ගෙන ආ යුත්තේ බත් හෝ ධාන්‍ය වර්ගයක් පමණි. එය ද කෑම පෙට්ටියකම විය යුතුය.
  • ආපන ශාලාවෙන් මිල දී ගත යුත්තේ ද එවන් ආහාර වේලකි. එය ද ලබාගත යුත්තේ කෑම පෙට්ටියට පමණි.
  • විශේෂිත දිනක හැර ආපන ශාලාවෙන් අන් කෑම ලබා නො දිය යුතුයි.
  • පැණි රස සහිත ටොෆි වර්ග හෝ අනෙකුත් අධික පැණිරස කෑම හෝ බීම වර්ග පාසල් ආපන ශාලාවේ නොමැත. පිටින් ගෙන ඒම ද සපුරා තහනම්ය.
Badulla M.M.V

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය

සතර සැමට සැපත සදයි !

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Keppetipola Road, Badulla

: (+94)94552222385

: (+94)94552222385

: [email protected]

Supported By

© 2025 Badulla M.M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk