2020 ජාතික ඵලදායිතා තරඟාවලියේ පාසල් අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට බදුල්ල මැදි මහා විදුහලට හැකි විය....
2015/2016 වසර වලදී කුසලතා සම්මානත්, 2018 වසරේදී තෙවන ස්ථානයත් ලබා ගත් අප පාසලට, මෙවර ප්‍රථම ස්ථානය ලබා ගැනීමට හැකි වීම අපගේ කැපවීම හා උත්සාහය මත පදනම් විය.
මේ සඳහා ඉතාම කැපවීමෙන්, තම වගකීම් ඉටු කරමින් කටයුතු කළ,
*බදුල්ල මැදි මහා විදුහලේ,
- නියෝජ්‍ය විදුහල්පති මණ්ඩලය
- අංශ ප්‍රධානවරුන්
- සහය අංශ ප්‍රධානවරුන්
- අප පාසලේ ඵලදායිතා එකමුතුව
- විදුහලේ ආචාර්‍ය මණ්ඩලය
- ශිෂ්‍ය නායක මණ්ඩලය
- සිසු දරු දැරියන්
- දෙමාපියන්
- ආදි සිසුන් හා සියලුම සුභපතන්නන්
- කාර්‍යාලයේ කාර්ය මණ්ඩලය
- අනධ්‍යන කාර්‍ය මණ්ඩලය
- ආරක්ෂක අංශය
මේ අවස්ථාවේදී කෘතවේදීව සිහිපත් කළ යුතුය.
තව ද,
* ජාතික ඵලදායිතා ලේකම් කාර්‍යාලයේ සියලුම නිළධාරී මණ්ඩලය
*බදුල්ල දිස්ත්‍රික් ජාතික ඵලදායිතා ලේකම් කාර්‍යාලයේ නිළධාරී මණ්ඩලය
*බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ, ජාතික ඵලදායිතා ඒකකයේ නිළධාරී මණ්ඩලය
අප විසින් මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරමු.
*මේ සඳහා නන් අයුරින් අපට සහයෝගය ලබා දුන් සියලුම දෙනාට අපගේ ගෞරවනීය ස්තූතිය පිරි නමා සිටිමු....

විදුහල්පති,
බදුල්ල මැදි මහා විදුහල
2022/12/15