(+94) 552222385
[email protected]
Badulla Central Collage
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Badulla M.M.V

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය

සතර සැමට සැපත සදයි !

  • Register
  • Login
Badulla M.M.V

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය

සතර සැමට සැපත සදයි !

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • කණිෂ්ඨ අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. ශිෂ්‍ය නායක මණ්ඩලය

ශිෂ්‍ය නායක මණ්ඩලය

ශිෂ්‍ය නායක මණ්ඩලයේ කාර්යභාරය හා විනය

 

සියලුම ශිශ්‍ය නායක, නායිකාව පෙ.ව. 06.45 ට පාසලට පැමිණිය යුතුය.
 
අනතුරුව තම තමන්ට පැවරී ඇති රාජකාරීවල නිරත විය යුතුය.
 
 නියමිත නිල ඇඳුමෙන් සැරසී සිටිය යුතුය. ශිෂ්‍ය නායක නිල ලාංඡනය පැළඳ සිටිය යුතුය.(පිරිමි ළමුන් අත්දිග කමිස හා ටයි පටිය ඇඳිය යුතුය.)
 
 තමාට රාජකාරි පැවරී ඇති පන්ති කාමරයේ පිරිසිදු කිරීම්, ,
මිදුල් කොටස් පිරිසිදු කිරීම්, පෙ.ව. 07.30 ට පෙර අවසන් කළ යුතුය. පත්තියේ ළමුන් සමඟ උදාසන ආගමික වතාවත් වල නිරත විය යුතුය.
 
උදෑසන රැස්වීම පැවැත්වෙන අවස්ථාවේ තමන්ට අදාළ පංති  අසළින් සිටිය යුතුය.
 
පාසල් කටයුතු අවසන් අවස්ථාවේ දී තමාට අදාළ ස්ථානයේ රාජකාරී කටයුතු වල නිරත විය යුතුය.
 
කිසියම් විනය විරෝධි ක්‍රියාවක නිරත වුවහොත් විනය පරීක්ෂණයකින් පසු ශිෂ්‍ය නායක පදවිය අහෝසි කරනු ලැබේ.
 
 
 
 
 
Badulla M.M.V

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය

සතර සැමට සැපත සදයි !

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Keppetipola Road, Badulla

: (+94)94552222385

: (+94)94552222385

: [email protected]

Supported By

© 2025 Badulla M.M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk