ජාතික සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2022 තරගාවලියේදී ඉංග්‍රීසි භාෂා නිසදැස් අංශයේ දෙවන ස්තානය අප පාසලේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන තිහංසා දෙව්මිණි ශිෂ්‍යාව විසින් දිනා ගන්නා ලදී.