Search

Latest News

  • Card image cap 01 Dec2022
    ඌව අධ්‍යාපන ඉතිහාසයේ පළවෙනි වතාවට A-9 සාමාර්ථ 108ක්

    ඌව අධ්‍යාපන ඉතිහාසයේ පළවෙනි වතාවට A-9 සාමාර්ථ 108ක් ලබා ගනිමින් බදුල්ල මැදි මහා විදුහල ඉහළින්ම ඔසවා තැබීමට දායක වූ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය මෙන්ම දරු දැරියන්ට උපහාර පිරිනැමීමේ උත්සවයක් 2022/12/02 දින බදුල්ල River side inn හි දී පැවැත්විණි.

     
  • Card image cap 01 Dec2022
    සෙමෙන් පිපෙනමුත් - අපිත් සුවඳ මල්...
    "සෙමෙන් පිපෙනමුත් - අපිත් සුවඳ මල්..."
     
     
  • Card image cap 01 Dec2022
    "සිරි අසිරි සිරි...''
    "සිරි අසිරි සිරි'' යන මැයින් ගීතයෙන් ජීවිතය විනිවිදව දක්නට මග පෙන්වනු වස් සංවිධානය කරන ලද 10 සහ 11 ශ්‍රේණිවල දුවා දරුවන්ගේ ආකල්ප සංවර්ධන ගීත රසවිංධනාත්මක වැඩසටහනක් ඊයේ දින විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විය. මේ සදහා සම්පත්දායකත්වය සැපයූ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ජ්‍යෙශ්ඨ කතිකාචාර්‍ය ජගත් කුලතිකලක ඇදුරුතුමන් සහ විද්‍යාලයේ සංගීත ආචාර්‍යවරුන්ද සම්බන්ධ වූ සියලුම ගුරු භවතුන්ට අපගේ විශේෂ ස්තූතිය
     
     
  • Card image cap 01 Dec2022
    කලා,වානිජ්‍ය සහ තාක්ෂණවේදය අංශ වලට 2024 උසස්පෙළ සිසු දරුවන් පිලිගැනුම
     
     මේ සදාදරණීය පිලිගැනුම කලා,වානිජ්‍ය සහ තාක්ෂණවේදය අංශ වලට 2024 උසස්පෙළ සදහා පැමිණි සිසු දරුවන් සදහාය. ඔබ සැමට විභාගයෙන් ඉතා ඉහලින් සමත් වීමට අවශ්‍ය ශක්තිය ධෛර්‍ය ලැබේවා යැයි පතන්නෙමු
     
  • Card image cap 10 Oct2022
    තාරකා විද්‍යා රාත්‍රියක්

    අප විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ සිසු දරුවන් වෙනුවෙන් Foundation of Astronomical studies & Exploration ආයතනය මගින් තාරකා විද්‍යා රාත්‍රියක් සංවිධානය කරන ලදී