"සිරි අසිරි සිරි'' යන මැයින් ගීතයෙන් ජීවිතය විනිවිදව දක්නට මග පෙන්වනු වස් සංවිධානය කරන ලද 10 සහ 11 ශ්‍රේණිවල දුවා දරුවන්ගේ ආකල්ප සංවර්ධන ගීත රසවිංධනාත්මක වැඩසටහනක් ඊයේ දින විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විය. මේ සදහා සම්පත්දායකත්වය සැපයූ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ජ්‍යෙශ්ඨ කතිකාචාර්ය ජගත් කුලතිකලක ඇදුරුතුමන් සහ විද්‍යාලයේ සංගීත ආචාර්යවරුන්ද සම්බන්ධ වූ සියලුම ගුරු භවතුන්ට අපගේ විශේෂ ස්තූතිය



