අප විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ සිසු දරුවන් වෙනුවෙන් Foundation of Astronomical studies & Exploration ආයතනය මගින් තාරකා විද්‍යා රාත්‍රියක් සංවිධානය කරන ලදී
මෙහිදී තරු සිතියම් කියවීම,තරු රටා හදුනා ගැනීම,අහස නිරීක්ෂණය කරන ආකාර, තාරකා ඡායාරූපකරණය, රොකට් තාක්ෂණය මෙන්ම තාරකා විද්යාශ්රිත සුන්දර භොතික විද්‍යාත්මක කරුණු පිලිබදව වැඩමුලු සහ දේශන පවත්වන ලදී..වැඩසටහන සදහා ඉතා වටිනා උපකරණ රැසක් සංවිධායක මඩුල්ල රැගෙන ආ අතර සිසු දරුවන්ට එය ඉතා වටිනා වැඩසටහනක් විය. බ්‍රහස්පති ග්‍රහයා නැරඹීමේ දුර්ලභ අවස්තාවද සිසුන්ට ලැබිනි. සිකුරාදා දින සවස 5.00 සිට සෙනසුරාදා උදෑසන 8 දක්වා පැවැති වැඩමුලුව ඉතා සාර්තක ලෙස සිදු කිරීමට දායක වූ FASE SL ආයතනයේ සැමට විද්‍යාලයීය ස්තූතිය.