previous arrow
104497315_171250654394698_7037917312578634868_n1.jpeg
121127196_200333734819723_7001101028801706108_n1.jpeg
275495338_508783063974787_2956010517966473808_n1.jpeg
181936281_315246826661746_5568142249538313554_n.jpeg
next arrow

 

පාසලේ දැක්ම

 

“2022 දී ලංකාවේ විශිෂ්ටතම පාසැල් අතරට”

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

ඌව පළාතේ බදුල්ල මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු කණිෂ්ඨ හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

ළමුන්ගේ අධ්‍යාපන හා භෞතික අතින් සංවර්ධනය කරමින් ද , පසුගිය වර්ෂය වන විට ළමුන් 250 වඩා වැඩි සිසුන් පිරිසකට සරසවි වරම් හිමිකර දෙමින් හා ඵලදායිතා ඇගයීමට පාත්‍රවෙමින් අරමුණුගත ඉලක්ක වෙත ළගාවෙමින් පවතී.

 

 

Read More


පාසලේ මෙහෙවර

“දැනුම, කුසලතා, ආකල්ප, සමාජ කුසලතා හා පෞරුෂ ගති ලක්ෂණ ඵලදායීව වර්ධනය කර ගනිමින් විශිෂ්ඨත්වයෙන් පිරිපුන් දරුකැලක් බිහි කිරීම”

Notice Board

GET TOGETHER

2021 O/L RESULTS OF B.M.M.V

BADULLA CENTRAL COLLAGE INTERCLASS MATCH

Badulla Central College