Old Centralians

 

  • දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගල අප පාසල ඌව පළාතේ ඇති දීප්තිමත් පාසලකි. අප පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.

 


Annual Get To Gether


 


Old Centralians donated a Bus to Badulla Central College



 ගුරු-සිසු ඇගයිම් උලෙල 2022-12-02



 

 


 Inter Class Cricket Tournament 2022


  • ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් පංති  පාසල් ක්‍රිකට් තරගාවලියහි අවසාන දිනය පසුගිය සඳුදා දින පැවැත්වුනු අතර ධාරානිපාත වර්ශාව හේතුවෙන් එහි 12/13 අංශ අතර අවසාන තරග කිහිපයක් අද දිනයේ දී පැවැත්විණි.සියලුම අංශ අතරින් අවසන් තරඟය සඳහා වාණිජ අංශය හා ගණිත අංශය සුදුසුකම් ලැබීය.එහිදී අවසන් තරඟයේ ශූරතාවය දිනා ගැනීමට "ගණිත අංශයට" හැකිවිය